(05) දෙන ලද ආයතනයක කෙටිකාලීන පිරිවැය ශ්‍රිතය පහත දැක් වේ.
TC = 200+55p
TC = මුළු පිරිවැය
q = නිමැවුම් ප්‍රමාණය
(සැ.යු. සියලුම අගයන් දහස් ('000) වලින් දැක්වේ.]
1) ආයතනයේ ස්ථාවර පිරිවැය (Fixed Cost) ගණනය කරන්න.
2) මෙම ආයතනය භාණ්ඩ ඒකක 100 ක් නිපදවයි නම් මෙම ආයතනයේ සාමාන්‍ය විචල්‍ය පිරිවැය (Average Variable Cost) ගණනය කරන්න.
3) නිෂ්පාදනයේ ආන්තික පිරිවැය (Marginal Cost of Production) ගණනය කරන්න.
4) ආයතනයේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය (Average Fixed Cost) ගණනය කරන්න. ​